අද කොවිඩ් වාර්තා : මරණ 21 යි, නව ආසාදිතයින් 748 යි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 21 ක් රජය අද දිනයේ වාර්තා කොට ඇත.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 14,505 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 748 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 569,171 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *