යුද ජය කියා සමරන්නට ඇත්තේ යුද අපරාධ අතීතයකි – අජිත් පැරකුම් ජයසිංහ
|
|
අපි හැමෝම එකට එකතුවී ආගම් අනුව වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි මුලින්ම මේ ලෝකෙට ආවගමන් ආගම එන්න කලින් ශ්‍රී ලංකිකයන්. ඉන් පසුවයි ආගම එන්නේ. ඒ නිසා අපි මුලින්ම ජීවත්වන රටට ආදරය කරන්න ඉගෙන ගත යුතුයි. ඒක උගන්වන්න පුළුවන් හොඳම තැන පාසල. පාසල යාවත්කාලීන කර හැමෝටම එකට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක්…
ගොඩයමු සාමූහිකය එක්ක පළාතෙන් පළාතට යනකොට තේරුම් ගන්න ලැබෙන දේවල් පුදුමාකාරයි. මිනිස්සු අහන ප්‍රශ්න විවිධාකාරයි. ගාල්ලට ආපුඑක්කෙනෙක් නැගිටලා හයියෙන් කිව්වෙ, මෙතන ඇවිල්ලා අපිට බනින්න එපා. හොරකම් කරපු දේශපාලකයන්ට බනින්න කියලයි.ගොඩයමු වැඩේ අදහස වෙන්නෙම 225 කරපු වැරදි හොයන එක නෙමෙයි. ඒ වෙනුවට රටක් විදිහට අපි කරපු වැරදි ගැන අවංකව කතා කරන එක. එතනදි ඔය කියන 225…
අග්‍රාමාත්‍යවරයා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණියේ ය. එතුමා පැහැදිලිව පවසා ඇත්තේ, එහිදී කිසිඳු ගිවිසුම් ඇති කර නොගන්නා බවය. නමුත් ඔහු එහි පිටත්ව ගියේ හුදු විනෝදය සඳහා නොවන බව අපි කවුරුත් දනිමු. ඇත්තෙන්ම මෙම සංචාරයේ අරමුණ වූයේ දෙරටටම බලපාන විවිධ ගැටලු විසඳා ගන්නා ආකාරයත්, විවිධ අවශ්‍යතා ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී…
ජනාධිපති සිරිසේන තම දෙගිඩියාව අත්හැර මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ගත් තීන්දුවට, □පාරාදීසය සොයා“ නම් වූ වාර්තාමය චිත්‍රපටය හේතු වූ බව ඇතැම් හු පවසති. □පාරාදීසය සොයා“ චිත්‍රපටිය ධර්මසිරි බණ්ඩාරණායක ගේ නිර්මාණයකි. ජූනි 29 වැනිදා සවස 6.00 රාජ්‍ය චිත්‍රපටි සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දි □පාරාදීසය සොයා“ තිරගත වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද සහභාගිත්වය ඇතිව ය. සිංහළ බෞද්ධ…
‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව අප කළ සංවාදයක ප්රතිඵලයකි. අප ඒ සංවාදය කළේ වෙරිටේ රිසර්ච් ආර්ථික පර් යේෂණ ආයතනයේ පර් යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ සමගය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි දිනාගෙන සිටින ඇය ජාත්‍යන්තර ආර්ථිකය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබෙන්නේ…
රනිල් පුරාවිද්‍යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.එකක් රනිල්ගේ ඉතිහාසය සම්බන්ධ දැනුම සහ ඒ විෂයට ඇති ඇල්ම. රනිල් තරම් මේ දැනුම් කලාපය ඇසුරු කරන ජනාධිපති කෙනෙක් අපිට මෑත ඉතිහාසයේ මුනගැහෙන්නෙ නෑ. රාජපක්ෂලාගේ පැත්තෙන් ගත්තොත් දැනුම කියන්නෙ විහිලුවක්. රනිල්ට පස්සෙ අනාගතයේ අපිට නැවත මේ වගේ ඉතිහාසය, රාජ්‍ය තන්ත්රය ගැන පුළුල් දැනුමක් ඇති කෙනෙක් පේන…