ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා දුන් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් තත්ත්වය දිනාගත් ක්‍රිකට කණ්ඩායමේ නායකයා මෙන් ම , ප්‍රථම ටෙස්ට් නායකයා ද වූ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසුවී ය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලට සහභාගී වීමේ වරම හිමිකර ගත්තේ බන්දුල වර්ණපුර මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *