
රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 170 කි.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,604 ක් වශයෙනි.
අද නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,660 කි.
ඒ අනුවා මෙරටින් සොයාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව් 369,343 ක් ලෙස වාර්තාවල සඳහන් වෙයි.