
තවත් කොවිඩ් ආසාදිත මරණ 41 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574 ක් ලෙස සටහන් වෙයි.
රජය වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,404 කි.
ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 277,510 ක් දක්වා ඉහළ ගොස් තිබේ.