තවත් කොවිඩ් මරණ 57 ක් අද වාර්තා කරයි ; එකතුව 2260 ක් වෙයි

 

ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ ලෙස මරණ 57 ක් රජය අද වාර්තා කළේ ය.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 2260 ක් බව ද නිවේදනය කොට ඇත.

අද දිනයේ අලුතින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2284 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 225,922 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *