තවත් කොවිඩ් මරණ 42ක් සහ ආසාදිතයින් 3264 ක් නිල වශයෙන් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 42 ක් සමග අසාදිතයින් 3264 ක් අද දිනය තුළ නිල වශයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන අනුව 1608 කි

සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 195,811 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *