ප්රවෘත්ති ඊයේ කොවිඩ් මරණ 27 යි; ආසාදිතයින් 2589 යි Byadmin May 28, 2021 කොවිඩ් 19 වැළඳීමෙන් සිදු වූ මරණ 27 ක් ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 1325 ක් වෙයි. නව කොවිඩ් ආසාදිතයින් 2589 ක් ද ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 174,861 ක් ලෙස සටහන් වෙයි.