බිලියන 200ක විදුලි ගනුදෙනු වල විගණන වාර්තා අතුරුදන් – විගණකාධිපති පරීක්ෂණයකට කෝප් කමිටුවෙන් නියෝග

ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 200ක වාර්ෂික විදුලි මිලදී ගනුඉම් ගැන විගණන වාර්තා නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කියයි . ඒ පිල්කිබදව පරීක්ෂා කොට වාර්තා කරන ලෙස කෝප් කමිටුව විගණකාධිපති වරයාට නියෝග කොට ඇත .

මණ්ඩලය කළ මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් කිසිදු පිළිගත් ක්‍රමවේදයක් නොතිබූ බවද හදුන්නෙත්ති මහතා කියයි .

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියන්නේ මෙම ගනුදෙනු ගැන විදිමත් පරීක්ෂණයක් කිරීම අවශ්‍ය බවයි .එයට තම සංගමයේ සහය දෙන බවද සංගාය ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *