|

ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කල වාර්තාවකින් කියා ඇත . පෞද්ගලික අංශයෙන් ආර්ථිකයට වන දායකත්වය ඉහල යාම අර්තුක වර්ධනයේ ඉහල යාමට හේතු වන බව එම වාර්තාවේ සදහන් වෙයි .

රටේ උද්ධමන තත්වය සියයට පහක මට්ටමේ පවතිනු ඇතැයි ද එම වාර්තාවේ සදහන් ය . ශ්‍රී ලංකාවට දෙන ආධාර වැඩිකරන බව බැංකුව පසුගියදා ප්‍රකාශ කළේ ය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *