ඊයේ අලුත් කෝවිඩ් රෝගීන් 1491 ක් ; සමාජීය ව්‍යාප්තියක් තව ම පිළිගෙන නැහැ ; නව රෝගීන් අලුත් පොකුරකට !

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1491 ක් ඊයේ (29) දිනයේ දී අලුතින් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව මෙතෙක් මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 107,521කි.
අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් අවුරුදු පොකුර නම් අලුත් පොකුරකට ඇතුළත් කිරීමට රජයේ නිවේදන මගින් කටයුතු කොට ඇත.
කොවිඩ් සමාජ ව්‍යාප්තියක් සිදු වී ඇති බව රජය තවමත් පිළිගෙන නැත.
