ගොටාභය ජනාධිපති කරන්න කඩේ ගිය තිස්ස ජනනායකට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි ලු !

දැන් රටේ සිදුවන දේවල් බැලූ විට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි තත්වයක් උද්ගතව ඇති බවත් , තමන් දැන් සිටින්නේ රටින් පිටවෙනවද කියා සිතා බලමින් බවත් , ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල වැඩ කොටසක් කළ ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කොට ඇත. තමන් සියලු දෙනාට කියන්නේ හොඳට ඉගෙන ගෙන රටින් පිටවන ලෙස බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ තම උපකාරක පන්ති සිසුන් අමතමිනි.

ලංකාව මහා පිස්සු රටක් බව ද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

දේශපාලකයන්, නිලධාරීන් මෙන් ම ජනතාවද හැසිරෙන්නේ පිස්සු ආකාරයෙන් බව ඒ මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *