කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් ; ඊයේ 139 යි ; සමස්තය 92,442 යි

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරමින් ඊයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 139 ක් පමණකි.
එයින් වත්මන් කොවිඩ් පොකුරට සම්බන්ධ ලෙස රට තුළින් සොයාගත් ආසාදිතයින් සංඛ්‍යාව 118 කි.
මෙරට දී හමු වු සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 92,442 ක් වශයෙනි.
වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරේ ආසාදිත සංඛ්‍යාව ගණන් බල ඇත්තේ 87,717 ක් වශයෙනි.
ඊයේ දිනය සටහන් වන්නේ එකදු කොවිඩ් මරණයක් වාර්තා නො වූ දිනයක් වශයෙන වීම විශේෂත්වයකි.
