අද ආසාදිතයින් 238 යි ; සමස්තය 91,003 යි

 

අද අලුතින් හමු වූ කොවිඩ් 19 ආසාද්දීතයින් සංඛ්‍යාව 238 ක් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 91,003 ක් වශයෙනි.

වත්මන් කොවිඩ් පොකුර 86,284 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *