ප්රවෘත්ති කොවිඩ් මරණ 500 ඉක්මවයි Byadmin March 7, 2021 මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අද 502 දක්වා ඉහළ ගියේ ය. ඒ අද දිනයේ වාර්තා වූ මරණ පහත් සමග ය. අද දිනයේ මරණ වාර්තා වුයේ පල්ලේකැලේ , නුගේගොඩ,බරවර්ධනඔය ,මාතර සහ කන්නන්තොට ප්‍රදේශවලිනි .