වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපන තීරණය ආණ්ඩුව හකුලාගනී

වී කිලෝ 1000 ක් රජයට නොදෙන ගොවීන්ගේ පොහොර සහනාධාරය කැපීමේ තීරණයෙන් ආණ්ඩුව ඉවත් වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

නඩු කිලෝවක් සඳහා ආණ්ඩුව ගෙවන මිල රුපියල් 50 සිට 52 දක්වාත් , සම්බකිලොවකට ගෙවන මිල රුපියල් 52 සිට 54 දක්වාත් රුපියල් දෙකකින් වැඩි කළ බව ද ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා ඊයේ මාධ්‍ය අමතා මේ බව හෙළි කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *