ප්රවෘත්ති අලුතින් කොවිඩ් ආසාදිත්යෝ 492 ක් අදත් සොයා ගැනෙති; සමස්තය 80,980 යි Byadmin February 23, 2021February 24, 2021 අදත් අලුතින් කොවිඩ් 19 ආසාදිතයින් 492 ක් සොයාගත් බව නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 80,980 ක් වෙයි. වත්මන් රැල්ලේ හමුවූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 76,905 ක් බව අද නිකුත් වූ නිල වාර්තාවල දැක්වෙයි.