අද දිනයේ කොවිඩ් මරණ තුනයි ; එකතුව 453 යි

අද දිනයේ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව තුනකි.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 453 ක් වෙයි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ වත්තල , නුවර එලිය සහ වලපනේ ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *