ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ තුනක් Byadmin January 31, 2021 කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ තුනක් අද දිනයේ ද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වන්නේ කොළඹ, කඩුවෙල සහ අඟුරුවාතොට ප්‍රදේශවලිනි. මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 316කි .