තවත් කොවිඩ් මරණ අටක් ;එකතුව 313 ට නගී

කොවිඩ් ආසාදනය නිසා සිදුවූ මරණ අටක් අද දිනයේ ද වාර්තා වී ඇත .

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *