ඊයෙත් (29) ආසාදිතයෝ 855 ක් හඳුනගැනෙති ; සමස්තය 62,328 යි

කොවිඩ් 19 ආසාදිතයින් 855ක් ඊයෙත් වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ්  ආසාදිත සංඛ්‍යාව 62,328 ඉක්මවා ඉහළ ගොස් ඇත.

වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 58,489ක් ලෙස වාර්තා වෙයි.

මේ සතිය තුළ දින හතරක් දිනක ආසාදිත සංඛ්‍යාව 800 ඉක්මවා වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *