ප්‍රවෘත්ති අදත් (27) ආසාදිතයෝ 742 ක් ;මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව හැට දහස පනී Byadmin January 27, 2021January 28, 2021 කොවිඩ් 19 ආසාදිතයින් 742 ක් අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 60,681 ක් දක්වා ඉහළ ගොස් ඇත. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 56,778 ක් දක්වා වර්ධනය වී තිබේ.