අදත් කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරණ දෙකක් අද වාර්තා වී ඇත.

මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ ගෝනපොල ප්‍රදේශවලිනි .

මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *