ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියවංශට කොවිඩ්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියවංශ මහතා සහ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තවත් හතර දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ඔවුහු  සිය නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති.

තානාපති කාර්යාලයේ කටයුතු අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද නිවේදනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *