අද (3 දා ) වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 403 ක්

අද (3 දා ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 403 ක් අලුතින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 41,031 දක්වා ඉහළ ගොස් ඇත .
මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 44,751 ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරයි.
