ප්රවෘත්ති කොවිඩ් පොකුරට අදත් (28 ) 530 ක් එක්වෙති Byadmin December 28, 2020December 30, 2020 අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 530ක් අලුතින් හඳුනාගෙන ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 37,890 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 41,578 ක් වශයෙනි.