අවිස්සවෙල්ලෙන් තවත් කොවිඩ් පොකුරක් !
අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 150 ක් හඳුනගෙන ඇති බව වාර්තා වෙයි.
එය කොළඹ නගර සභා බල ප්‍රදේශය හැරුණු විට එක ප්‍රදේශයකින් දිනක දී හමු වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව බව කියති.
වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම නිසා අවිස්සාවේල්ල, රුවන්වැල්ල, සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ මේ වන විට අගුලු දමා හුදෙකලා කොට තිබේ
