කොළඹ ප්‍රදේශයක් වහාම හුදෙකලා කරයි

කොළඹ 9 වෙලුවනපුර වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කොට ඇත.

ඊයේ රාත්‍රියේ සිට ම මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක කොට තිබේ.

මෙම ප්‍රදේශයන් කොවිඩ් ආසාදිතයින් හමුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *