ප්රවෘත්ති ඊයේ කොවිඩ් මරණ 2 යි Byadmin November 26, 2020 කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් ඊයේ වාර්තා වීය. කොළඹ 12 පදිංචි වයස 45 ක් වන කාන්තාවක් සහ පන්නිපිටියේ පදිංචි වයස 80 ක් වූ පිරිමි පුල්ගලයකු මෙසේ මියගස් ඇත. ඒ අනුව මෙරටන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 96 කි.