අද අලුතින් 502 ක් ; කොවිඩ් පොකුර 17,938 කට නගී

අද දිනයේ අලුතින් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 502  ක් බව රජය නිවේදනය කොට ඇත .

294 ක් සහ 208 ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 17,938  ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජය කියන්නේ මේ සියලු දෙනා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ කිට්ටු ආශ්‍රිතයින් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *