20 ක්‍රියාත්මකයි. ඇමතිවරුන් කිහිපදෙනෙකු යටතේ පැවති ආයතන රැසක් ජනපති යටතට !
ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශයට අයත් ආයතන ගණනාවක් මෙසේ නව අමාත්‍යාංශ දෙක හරහා ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇති අතර ජාතික ප්‍රමුඛතා ආයතන සහ ජනාධිපති කාර්ය සාධක බලකා 4 ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ගැසට් කිරීම සිදුකර තිබේ.
LANKANEWSWEB
