අදත් කොවිඩ් ආසාදිතයින් 487 ක් ; පොකුර 16,252 ක් දක්වා ඉහළට

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 487 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි .

අද සවස් වනවිට 257ක් හඳුනාගෙන තිබු අතර රාත්‍රියේ තවත් 230 හඳුනාගත් බව වාර්තා වීය.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර ලෙස හඳුන්වන වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 16,252ක් දක්වා ඉහළ  ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *