සමන්ත භද්‍ර රහතන් වහන්සේ අහසින් වැඩ රට පුරා පිරිත් පැන් ඉසිති !
සිරි සදහම් විහාරාධිපති සමන්ත භද්‍ර රහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් අහසින් වැඩම කරමින් රට පුරා පිරිත් පැන් ඉසිමින් කොවිඩ් 19 වසංගතයෙන් රටට ශාන්තිය සැලසු බව සදහම් විහාරය ප්‍රකාශ කරයි.
නියමාකාරයෙන් පිරිත් කරන ලද පිරිත් පැන් දිවයිනේ අට කොනට සහ මධ්‍යම ප්‍රදේශයට ද ඉස ඇති බව කියති.
ස්වාමින් වහන්සේලාට අහසින් වැඩීම සඳහා පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇත.
තමන් වහන්සේ රහත් ඵලය ලබා ඇතිබව සමන්ත භද්‍ර හිමියෝ පවසති.
