ප්රවෘත්ති සියදිවි නසාගත් තරුණයා 22 වැනි කොරෝනා මරණය වෙයි Byadmin November 2, 2020 පසුගිය දා සියදිවි නසාගත් බව වාර්තා වූ පානදුරේ 27 හැවිරිදි තරුණයාට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වෙයි. මෙය මෙරට සිදු වූ 22 වැනි කොවිඩ් මරණය බව රජය වාර්තා කරයි.