බස්නාහිර පලාතට පනවා තිබු ඇඳිරි නීතිය ලබන 9 වැනි දා , සඳුදා දක්වා දීර්ග කොට ඇත.
කුරුණෑගල නගර සීමාවට , කුලියාපිටිය සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශවලට ද හෙට සිට 9 වැනි දා දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.
ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති බව ද රජය කියයි.