ප්රවෘත්ති කොළඹ කොටුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය Byadmin October 25, 2020 අද සවස 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.
අද සවස 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.