ප්රවෘත්ති මාලිගාවත්ත,කෙසෙල්වත්ත ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය Byadmin October 24, 2020 මාලිගාවත්ත,කෙසෙල්වත්ත ,ඩෑම් විදීය ,ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි
මාලිගාවත්ත,කෙසෙල්වත්ත ,ඩෑම් විදීය ,ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි