කොවිඩ් -19 නව ආසාදිතයන් 201 ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *