වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත .
කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.
මෙම ප්‍රදේශය තුළ සහ ඉන් පිටතට ද ගමන් බිමන් දැඩි ලෙස සීමා කොට තිබේ.
සෞඛ්‍ය ආරක්ෂක පියවර තදින් ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රසේෂවාසීන්ගෙන් ඉල්ලීමක් කෙරෙයි.