20 ට එරෙහිව පෙත්සම් 39ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් මේ වනවිට අධිකරණය ඉදිරියේ ඇති බව වාර්තා වෙයි .

මෙම පෙත්සම් පිලිබඳ විභාගය හෙට ( 29 ) සිට ඇරඹීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *