මැතිවරණ කොමිසම අහෝසියි !

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් මැතිවරණ කොමිසම නොවැම්බර් 3 දා වනවිට අහෝසි වන බව වාර්තා වෙයි.

ඒ, එම කොමිසමේ සාමාජිකයන්ගේ නිල කාලය අවසන්වීම නිසා ය.

අලුතින් මැතිවරණ කොමිසම පත්කිරීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත .

20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කරගෙන තමන්ට කැමති ලෙස මැතිවරණ කොමිසම අලුතින් පිහිටුවීම ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *