කොවිඩ් 19 පාලනයෙන් ශ්‍රී ලංකාව දෙකට ගෙනා වාර්තාව චිනුන්ගේ

කොවිඩ් 19 පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාවට ලෝකයේ දෙවන ස්ථානය හිමි වී ඇතැයි පලවන වාර්තාවලට අදාල සමීක්ෂණ වාර්තාව නිකුත්කොට ඇත්තේ චීනයේ සමීක්ෂණ ආයතනයකිනි.

එය යිකායි ( YICAI ) නම් සමීක්ෂණ ආයතනයකි . එය චීනයේ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ද ආයතනයකි.

එම සමීක්ෂණයට අනුව කොවිඩ් 19 පාලනයෙන් චීනයට පළමු ස්ථානය ද , ශ්‍රී ලකාවට දෙවන ස්ථානය ද හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *