20 ට එරෙහිව අදත් පෙත්සම් පහක් ; සජබ , ටී එන් ඒ පක්ෂත් උසාවි එයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපටත් කොට ඇති 20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් පහක් ශ්‍රේෂ්ටාධිකරණයට අද ඉදිරිපත් වූ බව වාර්තා වෙයි.

සමගි ජන බලවෙගයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ද පෙත්සම් දෙකක් ඉදිරිපත් වී ඇත.

ඉදිරි දිනවල තවත් පෙත්සම් ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *