එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයක් නැහැ – රන්ජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමේ අවශ්‍යතාවයක් නැති බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි .

තමන් විපක්ෂයේ කාර්යභාරය හොදින් ඉටුකිරීමට කැපවන බව ද ඒ මහතා කියයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන්  ඒ මහතා මේ අදහස් පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *