පොහොට්ටුවට විශිෂ්ට ජයක්

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රණයක් අත් වී ඇති බව ප්‍රකාශිත චන්ද ප්‍රතිඵල සහ තතු දත් ආරංචි මාර්ග වලින් තහවුරු කරයි .

විපක්ෂයේ සියලු පක්ෂ පසුබෑමට ලක්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට අත් වී ඇති පරාජය බරපතළ ය. ප්‍රකාශිත පතිඵල අනුව එම පක්ෂයට අත්ව ඇත්තේ සතරවන ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *