මංගල සමරවීර මහතාගේ ” සැබෑ දේශප්‍රේමියෝ ” මහ මැතිවරණයෙන් පසු කරලියට

හිටපු ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනගන තම දේශපාලන ව්‍යාපාරය මහ මැතිවරණය අවසන් වූ වහා ම ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ආරම්භ කරන බව තතු දත් ආරංචි මාර්ග කිය යි.

මෙම වැඩ පිළිවෙල සැබෑ දේශප්‍රේමියෝ ලෙස නම් කොට ඇති බව ද වාර්තා වෙයි.

මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කළේ තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා  නමුත් දේශපාලනයෙන් ඉවත් නොවන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *