මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2464 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය කියයි.
ඒ ඊයේ හමු වූ රෝගීන් 10 දෙනකු ද සමග ය. වැලිකන්ද, ලංකාපුර , හබරාදුව සහ රාජාංගනයෙන් තවත් රෝගීන් පස් දෙනකු ඊයේ හමු වී තිබේ.
තවත් පස් දෙනකු හමු වී ඇත්තේ මැද පෙරදිග සිට පැමිණි අය අතරිනි.