සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2459 දක්වා ඉහළට – රාජාංගනයේ ළමුන් 70 ක් ඇතුළු 300 දෙනෙකු නිරෝධායනයට
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි තවත් උපදේශකවරයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියි.
අද (11) දිනයේ දී කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර කුවෙට් සිට පැමිණි සිව් දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ එක් අයෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2459 දක්වා ඉහළ ගොස් ඇත
CNH
