Similar Posts
නගරයට අභියෝග කළ ගැමියා – රන්බණ්ඩා ගැන මතකය – සී ජේ අමරතුංග
ගමෙන් විත් නගරයේ චින්තනයට අභියෝග කළ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 5 දාට වසර විස්සකි. පෞද්ගලික කරදරයකට මුහුණ දී අවිවේකීව සිටි මට මෙය මතක් වුයේ තුශාර සෙනෙවිරත්නයන් තම පියා ගැන මතකය අවදි කරමින් මුහුණු පොතේ පළකර තිබු විශිෂ්ට රචනාව කියවීමෙනි. තුෂාරගේ මෙන් ම තවත් අයගේ අනුස්මරණ සටහන් වෙබ් අඩවිවල ද පළකොට තිබිණි. යමක් කීමට…
ගුරුවරිය නම් වීර චරිතය සමග හෝ ගානා පොකුණ අසබඩ – අජිත් පැරකුම් ජයසිංහ
ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකය පිරී ඇත්තේ වීරයන්, දුෂ්ඨයන්, විහිළුකාරයන්, අභිරහස්, ප්රාතිහාර්ය, සටන්, ජයග්‍රහණ, සතුට, සිනහව වැනි දේවලිනි. ඉන්දික ෆර්ඩිනැන්ඩු අප ඉදිරියේ ප්රතිනිර්මානය කරන්නේ ඒ ළමා ලෝකයයි. හෝ ගානා පොකුණ යථාර්ථවාදී සිනමා පටයක් නො වේ. එහි කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථය නො වේ. එහෙත් ඒ විකාරරූපී හා අධි යථාර්ථවාදී අමුද්‍රව්‍ය භාවිතා කරමින්…
ආදරණීය “කලං“ නැවතත් මුණ ගැසීම – නිශාන්ත කමලදාස
රිදී තිරය බැබලු බොහෝ නළුවන් සිටිය හ. ගාමිණි ෆොන්සේකා විජය කුමරණතුංග රවීන්ද්‍ර රන්දෙනිය වැනි ඒ නළුවන් අතර නළුවන් දෙදෙනෙකු මට වඩාත් ළගින් දැනුනේ ය. එක් අයෙක් ජෝ අබේවික්‍රම ය. අනෙකා අමරසිරි කලංසූරිය ය. ඒ ගාමිණි හෝ විජය හෝ වෙනත් එවැනි දැවැන්ත චරිත අඩුවෙන් තක්සේරු කළ නිසා නොවේ. ඔවුන් අපට වීරයන් වුවාට ඔවුන් අපේ නොවී ය….
සියනෑ පොත් වසන්තය 22,23,24 කිරිඳිවැල දී
පාඨකයන්හට වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට අවස්ථාවක් සලසා දී එමගින් පොත් පත් කියවන සමාජයක් බිහිකිරීමටත්, ලේඛක ලේඛිකාවන්ගේ පොත් අලෙවි කර ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කරගෙන පවත්වනු ලබන සියනෑ පොත් වසන්තය මෙම මස (2019 මාර්තු) 22,23,24 යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ. දොම්පේ…
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවි සැරියට සමු දෙයි
ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභවප්‍රාප්ත වී තිබෙයි මිය යන විට ඒ මහතා වයස අවුරුදු 81 පසුවිය 1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් ලංකාව පුරා පතුරවමිනි සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ…
ඔබයි රම්‍ය සඳ කිරණ ! එච්. එම්. ජයවර්ධන
රෝහණ වීරසිංහයන් ගේ හඞින් මේ කියන්නේ, හද්දා පිටිසර සියඹලාණ්ඩුවේ, ගැමි දුප්පත් පව්ලක උපන් පුංචි ළමයෙක් ! පසු කලෙක මුලු මහත් ලංකාවාසී, සිංහල සංගීත ලෝලීන් මුසපත් කරවන, ගී තනු නිර්මාපකයකු වේ යැ යි, මොහොතකටවත් කිසිවෙකු සිතන්නට ඇති ද ? හෙලයේ මහා ගාන්ධර්ව නාම ලාභී අමරදේවයන් ඇතුලුව, සනත් නන්දසිරි, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, ටී. එම්….
