කොවිඩ් 19 අද අලුතින් 10 යි, එකතුව 2001 යි

අද අලුතින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනකු හමුවීමත් සමග මෙරටින් හමු වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහල ගොස් ඇත.

අද හමුවුවන්ගෙන් තිදෙනක්  නාවික හමුදා භටයෝ වෙති . අනෙක් හත් දෙනා විදේශ වල සිට පැමිණි අයවලුන් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *